අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න



අද්භූත සිදුවීම් වලට සහ හොල්මන් වලට ප්‍රසිද්ධ හුදකලාවී තිබෙන ස්ථාන ශ්‍රී ලංකාවේ තවමත් දක්නට ලැබෙනවා. මෙවැනි ස්ථාන පිළිබදව උණන්දුවක් දක්වන පිරිස් සහ ගවේෂකයන් එම ස්ථාන සොයා ගියත් එවැනි පිරිස් වලද අවදානයට ලක් නොවී හුදකලාවී තිබෙන ස්ථානයක් පිළිබදවයි මෙම සටහන.
දික්කන්ද වලව්ව යනු ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක්. ගම්පහ කිරින්දිවැල 231 බස් මාර්ගයේ දික්කන්ද නම් ග්‍රාමයේ මෙම වලව්ව පිහිටා තිබෙනවා.
අක්කර සියයකට වඩා වැඩි අති විශාල වතු යායක් මැද හුදකලාවී තිබෙන විශාල කන්දක් උඩ පිහිටා තිබෙන මෙම වලව්වෙන් සැබැවින්ම දිස් වන්නේ අද්භූත ස්වභාවයක් .
දික්කන්ද වලව්වේ වත්මන් හිමිකරුවන් විදෙස්ගතව ජීවත් වන බවත් එම නිසා මෙම ස්ථානය හුදකලාව තිබෙන බවත් සදහන්. දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණීයි.
ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුනු ස්ථාන අතරින් පෙරමුනේ සිටිනවා.
දික්කන්ද වලව්වේ ඡායාරූප…



Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.