දියණිය දූෂණය කළ පියාට වසර 15 ක සිර දඬුවම්

දියණිය දූෂණය කළ පියාට වසර 15 ක සිර දඬුවම්


15 හැවිරිදි සිය දැරිය දුෂණය කළ රාගම, වල්පොල ප්‍රදේශයේ පියෙකුට  වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින්.
මෙහි දී දැරියට ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස නියම කළ අතර එය නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර  දෙකකින් දීර්ඝ වනු ඇත.
අදාළ දැරියට දරුවෙකු ලැබී ඇති අතර ඩී.න්.ඒ පරීක්ෂණයකින් අනතුරුව දරුවා පියාගේ බවට අනාවරණ කරගෙන තිබෙනවා.
පසුගිය 2006 වසරේ පෙබරවාරි මස 20 වැනි දා මෙම අපරාධය කළ පියා මේ වනවිට 51 වන වියේ පසුවනවා.
දැරියගේ මව රැකියාවක් සඳහා විදේශ ගත ව ඇති අවස්ථාවකයි මේ අපරාධය සිදුව තිබෙන්නේ.
උසාවි නියෝගයට අනුව දැරියගේ දරුවාගේ ඉදිරි කටයුතු කිරීමට සමාජ සේවා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර ඉපදුණු  දරුවා අබාධිත බව වාර්තා වනවා.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න