හොර රහසේ නිවසට ඇතුලු වී 18 හැවිරිදි තරුණියට ලිංගික අතවර කරලා - දූෂකයාට වැඩ වැරදුනු හැටි .!

හොර රහසේ නිවෙසට ඇතුළු වී 18 හැවිරිදි තරුණියකට සහ අවුරුදු 32 ක
කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු පිළිබදව වාර්තා වෙනවා. ඒ ඇල්පිටිය
ප්‍රදේශයෙන්.
නිවෙසෙ අන් කිසිවෙක් නොසිටි අවස්තාවක එම නිවසට කඩා වැදී ඇති මෙම පුද්ගලයා එම නිවසේ සිටි 18 හැවිරිදි තරුණියකට සහ 32 හැවිරිදි කාන්තාවකට අතවර කර තිබෙන අතර සිදුවීම සැලවූ ප්‍රදේශවාසීන් විසින් එම පුද්ගලයාට පහර දී පිටිගල පොලීසියට භාරදුන් බව වාර්ථා වේ.
ප්‍රදේශවාසීන් එක්ව සැකකරු කොටුකරගැනීමට යන අවස්ථාවේ ඔහු විසින් පුද්ගලයින් දෙදෙනෙකුට පිහියකින් ඇන තුවාල සිදුකර ඇති අතර පිහි ඇණුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
අත්අඩංගුවට පත් 39 හැවිරිදි පුද්ගලයා මින් පෙරද සිය අනියම් බිරිඳ ඝාතනය කිරීම සහ තවත් පුද්ගල ඝාතනයක් සිදුකිරීමට වැරදිකරු වී වසර 10ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති බව සදහන්.
ප්‍රදේශවාසීන්‍ට එහමත් හිසරදයක්ව පැවති මෙම සැකකරුවා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව සදහන්

Comments
Post a Comment