ඉන්දියාවට එරෙහි එක්දින හා විස්සයි 20 තරගාවලියට සංචිතය නම් කරයි .. අසේල වෙනුවෙට ප‍්‍රබල තුන්ඉරියව් ක‍්‍රීඩකයකු කැදවයි
ඉන්දියාවට එරෙහි එක්දින හා විස්සයි 20 තරගාවලියට සංචිතය නම් කරයි .. අසේල වෙනුවෙට ප‍්‍රබල තුන්ඉරියව් ක‍්‍රීඩකයකු කැදවයි
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින හා විස්සයි 20 තරග සංචිත අද
(15දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට කලකට පසුව මිලින්ද සිරිවර්ධනට අවස්ථාව
හිමිවී ඇති අතර, මෙතෙක් එක්දින හෝ විස්සයි 20 තරග ක්‍රීඩා කර නොමැති
මාලින්ද පුෂ්පකුමාරටද සංචිතයේ අවස්ථාවක් හිමිව තිබේ.
කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග විසින් දරනු ලබන අතර, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට සංචිතයේ ස්ථානයක් හිමි නොවීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා – ඉන්දියා පළමු එක්දින තරගය මෙම මස 20 වැනිදා දඹුල්ල
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතය.
විස්සයි 20 සංචිතය

Comments
Post a Comment