ශිරන්තිගේ නීතිඥයින් 40ක් ඊයේ කරන්නට හැදූ වැඩක් හෙළිවෙයි..!



ශිරන්තිගේ නීතිඥයින් 40ක් ඊයේ කරන්නට හැදූ වැඩක් හෙළිවෙයි..!


හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව වෙත කැඳවා තිබූ අවස්ථාවේ එම දෙපාර්තමේන්තුව තුළට ඇතුල්විය යුතුව තිබුණේ ඇයට පමණක් වුවත් ඇය සමඟ පැමිණි නීතිඥවරුන් හතළිහක පමණ පිරිසක් ඇතුළු කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ දොරටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය බවත් එය පාලනය කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි දැඩි ආරක්ෂා සහිත ස්ථානයකට ඇතුල්කරගන්නා පුද්ගලයින් පරීක්ෂා කර බලා දැඩි නීතිරීති අනුගමනය කරන්නා වූ ස්ථානයක් වුවත් එම තත්ත්වය දැන දැනම නීතිය හොඳින් දන්නා බව කියන මෙම පිරිස එසේ හැසිරීම කනගාටුදායක තත්ත්වයක් බව රහස් පොලිස් නිලධාරීහු පවසති.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න