දෙන්නා තුන්දෙනා වෙයි.හෙට තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙන වෙනස්කම
දෙන්නා තුන්දෙනා වෙයි.හෙට තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙන වෙනස්කම
ඔහු කියා සිටියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය තරඟයේ පරාජයට එක් හේතුවක් වූ බවයි.
පළමු තරඟයේදී ඉන්දීය පිලට එරෙහිව වේග පන්දු යවන්නන් දෙදෙනෙකු යොදාගත්තද හෙට පැවැත්වෙන තරඟයට වේග පන්දු යවන්නන් තුන්දෙනෙකු යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ගුරුසිංහ ප්‍රකාශ කළා.
ඊට හේතු වී ඇත්තේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනය පන්දු යවන්නන්ට වාසිදායක වීමයි.
ඒ අනුව හෙට තරඟයට බොහෝ දුරට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇති බවද ඔහු සඳහන් කළා.
Comments
Post a Comment