ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි ? - මිල අඩුවන ජපන් යතුරු පැදි සහ මිළ ගණන් මෙන්න..!
ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි ? - මිල අඩුවන ජපන් යතුරු පැදි සහ මිළ ගණන් මෙන්න..!
මෙම බදු අඩු කිරීම ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
මෙම මිල අඩුවීමත් සමග සාමාණ්‍යයෙන් රු 250 000කට මිල නියම කර ඇති ජපන් යතුරුපැදියක් ආසන්න වශයෙන් රු 175 000කට මිලට ගැනීමට හැකිවනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් පවසයි.
ජපන් යතුරු පැදි සඳහා මෙවැනි සහනයක් ලැබුණේ වසර 18කට පසුව බවත් එම සංගමය සඳහන් කරයි.
මෙම බදු සහනය ඉන්දීය යතුරුපැදි වලට ලැබී නැතත්, වෙළඳපළ තරඟකාරිත්වය යන කාරණා මත ඉන්දියානු යතුරුපැදි වලත් මිල අඩුවිය හැකි බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
GN 125 / CD 125 / CD 90 / CD 70 / CD 50 / C 90 / C 70 / C 50 / C 90 / CB 125 / GS 125 / MD 90 / PCX /XLR 125 / D TRACKER MINI / DIO 50 / ZOOMER / KDX 125 / CG 125 / ..... වැනි ජපන් යතුරු පැදි මෙසේ මිල අඩුවන බව වාර්තාවෙයි.

Comments
Post a Comment