" අධ්‍යක්ෂකවරයා හොද නම් , හොදට ගෙවනවා නම් නැවත නිරුවත් වෙනවා


" අධ්‍යක්ෂකවරයා හොද නම් , හොදට ගෙවනවා නම් නැවත නිරුවත් වෙනවා ?" අශාවරීට රගපා ජනප්‍රීය වූ ඕෂධී හිමාෂා කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න දාන අපූරු කොන්දේසී .!


අශාවරී ගීතයෙන් කතාබහට ලක්වූ ඕෂදී හිමාෂා දැන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිරූපිකාවක්. සිය ඉදිරි කලා කටයුතු පිළිබදව ඉරිදා පුවත්පතක් සමග සුහද කතාබහකට එක්වී ඇය මෙලෙස සිය අදහස් දක්වා තිබුනා. එම සටහන පහතින්.

අඩ නිරුවත් දර්ශන ඉදිරියටත් රඟපානවද?
අධ්‍යක්ෂකවරයා කවුද? ගෙවීම කොහොමද? රඟපාන්න ඉන්න නළුවා කවුද? කන්සෙප්ට් එක මොකද්ද? මේ කරුණු කාරණා බලලා එකට කැමැත්ත දෙන්න මම පසුබට වෙන්නේ නැහැ.

මෙහෙම වුනාම මිනිස්සු දොස් කියනවා නේද?
මිනිසුන්ට ඕනේ දෙයක් කියන්න පුළුවන්. මිනිස්සුන්ගේ කටවල් වහන්න මට ඕනේ කමකුත් නැහැ. නිරූපිකාවක් කියන්නේ කලා කටයුත්තකට පණ පොවන කෙනෙක්. ඒ කලාවට හොඳ නරක දෙකෙන්ම ප්‍රතිචාර ලැබෙනවා.

ඔය ලස්සන නැති වුන දවසට මොකද කරන්නේ?
වයසට යද්දී නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා නැති වෙන්න පුලුවන්. හැමදාම මේ ෆීල්ඩ් එකේ ඉන්න බැහැ. ඒක හින්ද හෙට ගැන හිතලා අද වැඩ කරනවා.

ඊළඟ නිර්මාණය මොකද්ද?
ඒක අනිවාර්යෙන්ම චිත්‍රපටියක්

ඒකෙත් කැමරාව ඉස්සරහ ඉන්නේ ඇඳුම් අඩුවෙන්ද?
ඒක චිත්‍රපටිය තිරගත වෙන දවසට බලන්න පුළුවන්. මම මුලිනුත් කිව්වනේ. මට අඩ නිරුවත පෙන්නලා හිට් වෙන්න ඕනේ කමක් නැහැ.



Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න