පිටවූවා යැයි කියන ප‍්‍රශ්න පත‍්‍රය බෙදූ ගුරුවරයාගේ පවුලේ අය අත්අඩංගුවට
පිටවූවා යැයි කියන ප‍්‍රශ්න පත‍්‍රය බෙදූ ගුරුවරයාගේ පවුලේ අය අත්අඩංගුවට
මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා විශයට ආදාල ප‍්‍රශ්න පත‍්‍රය බෙදා හැරිය පුද්ගලයාගේ පියා හා සහෝදරයෙකු පොලීසියි විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 19 වැනිදා පෙරවරු 11.30ට රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය අවසන් වී විනාඩි 05කට පමණ පසු ලබා දුන් අත්පත‍්‍රිකාවේ සඳහන්ව තිබූ ප‍්‍රශ්න හා විභාග ප‍්‍රශ්න අතර සමානකමක් දැකිය හැකි බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
Comments
Post a Comment