මැතිව්ස් අලුත් ගේමකට සැරසෙයි..!

මැතිව්ස් අලුත් ගේමකට සැරසෙයි..!


තමා නැවතත් පන්දු යැවීමේ බලාපොරෙත්තුවෙන් පසුවන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිවිස් පවසයි.

ඉන්දීය කන්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේදී මැතිවිස් පන්දු යැවීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

එක්දින තරඟ 187කදී කඩුලු 111ක් දවාගෙන ඇති මැතිවිස් ආබාධ තත්වයන් නිසා පසුගිය කාලය පුරාම පන්දු යැවීමෙන් වැළකී සිටියේය.

‘‘ මම කියන්නේ නැහැ මම පන්දුවාර 10ම දායිද කියලා .නමුත් නියත වශයෙන්ම මම පන්දු යවනවා.පන්දුවාර 10ම දැම්මොත් මම හිතන්නේ නැහැ ඉන්දියාව සමග පැවැත්වෙන ඔක්කොම තරඟ ක්‍රීඩා කරන්න පුලුවන් වෙයෙි කියලා.මගේ ආබාධිත තත්වය සැළකිල්ලට ගන්නකොට උපරිමය යෙදවීමෙන් අතිරේක පීඩනයක් දාගන්න මම යන්නේ නැහැ .සිම්බාබ්වේ තරඟාවලියේ ඉඳන්ම මම ටික ටික පන්දු යැවීම ආරම්භ කළා.ඉන්දියාව සමග තරඟාවලියේ පුහුණුවීම් වලදී එය ක්‍රම ක්‍රමයෙන් වැඩි කළා.කොහොමත් මම පන්දුවාර 4ක් හෝ 5ක් එකදිගට දාන්න තරම් තත්වයකට දැන් පැමිණිලා ඉන්නවා කියලා හිතෙනවා.නමුත් කලින් කිව්වා වගේ පන්දුවාර 10ම දානවා කියන තැන නම් මම තාම නැහැ...‘‘ යැයි මැතිව්ස් සඳහන් කරයි.


Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න