විජේදාසගෙන් ගැලවෙන ඇමති ධූරය තලතාටද? - ඇමතිනිය පාර්ශ්වයෙන් පිළිතුරු දෙයි

විජේදාසගෙන් ගැලවෙන ඇමති ධූරය තලතාටද? - ඇමතිනිය පාර්ශ්වයෙන් පිළිතුරු දෙයි



නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

තලතා අතුකෝරලට අධිකරණ ඇමැති ධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරව බවත් වැඩි දුරටත් වාර්තා වෙනවා.

කෙසේවෙතත් මේ පිළිබඳව අමාත්‍යවරියව නිල වශයෙන් දැනුවත් කර නැති බවත් සිදුවන්නේ කුමක්දැයි බලාසිටින බවත් nethnews.lk කළ විමසීමකදී තලතා අතුකෝරල පාර්ශ්වයෙන් සඳහන් කළා.

මේ අතර කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර සමරවීරට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

මේ අතර අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න