ෆේස් බුක් එකට චායාරූප දැමූ තරුණියට අත්වූ අවාසනාවන්ත ඉරණම – හදවත සසල කළ සිදුවීමක්..මොහොතක් නැවතී කියවා බලන්න.
ෆේස් බුක් එකට චායාරූප දැමූ තරුණියට අත්වූ අවාසනාවන්ත ඉරණම – හදවත සසල කළ සිදුවීමක්..මොහොතක් නැවතී කියවා බලන්න.
මේක කියවලම බලන්න.. නංගිලා අක්කලා ෆේස් බුක් එකට ෆොටෝ දාන්න කලින්
ටිකක් හිතල බලන්න.. මේක කියවලා මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඔලුවට ගන්න..
හදවත සසල කළ සිදුවීමක්..! මොහොතක් නැවතී කියවා බලන්න.! මේ පින්තූරයේ ඉන්නේ
ගැහැණු ළමයා, “සුස්මිටා” එයගේ මුහුනුපෙතට එක එක විලාසිතාවන්ගෙන් පින්තූර
එකතු කරා.. මේ සෑම පින්තූරයක්ම එකතු කර ගත් පිරිමි ළමයෙක් සිටියා එයාගෙම
ප්‍රොෆයිල් එකේ.. ඒ පිරිමි ළමයා මේ ගැහැණු ළමයාගෙම නමින් ෆේක් ප්‍රොෆයිල්
එකක් හදලා එය ගණිකාවක් යැයි කියමින් ප්‍රසිද්ධ කලා.. මෙම ගැහැණු ළමයා
ඉතාමත් උසස් පවුලකින් පැවත එන අතර ඇයටත් අසන්න ලැබුණා මේ ප්‍රවෘතිය.. නගරය
පුරාම ඒ වන විටත් ප්‍රසිද්ධ වී තිබුණු මේ සිදුවීම එම ගැහැණු ළමයටත් එයාගේ
පවුලේ අයටත් දරා ගන්න බැරි වී අන්තිමට සියළු දෙනාටම අත් වූ ඉරණමයි මේ..
අක්කේ නන්ඟියේ.. ඔයාලාගේ පින්තූර මේ බුකියට දාන්න නම් එපා.. දානවා නම්
ඔයාගේ ළඟම යහළුවන්ට පෙනෙන්න විතරක් (Only Me ලෙස දමා, අවශ්‍ය යාළුවන්ව Tag
කර) දාන්න වග බලා ගන්න.. මොකද මුහුනුපෙතේ මානසික පිස්සන්, අසහන කාරයන් වගේම
නානප්‍රකාර පිස්සන් සිටිනවා.. හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් මෙම ප්‍රවෘතිය
ඔයාගේ යහළු යෙහෙළියන්ටත් කියන්න SHARE කරන්න
Comments
Post a Comment