ෆෝන් එකත් කනේ ගහගෙන ලොකු සීන් එකේ පාරෙ ගියපු පොලිස් ජිප් එකකට රියදුරෙකුගෙන් මතක හිටින පාඩමක් - වීඩියෝව මෙන්න

රටේ නීතිය රකින්න ඉන්න පොලිස් නිළධාරීන්ම ඒ නීති කඩ කරනවා නම් ඒක
ප්‍රශ්ණයක්.එහෙම නීතිය බල්ලට දාලා කටයුතු කරන පොලිස් නිළධාරින් ගැන විටින්
විට අපට අසන්නට දකින්නට ලැබෙනවා.මේත් ඒ වගේ අවස්ථාවක්.
මේ සිද්ධිය වෙලා තිබුණේ මරදාන ඩීන්ස් පාරෙදි.ෆෝන් එකත් කනේ ගහගෙන පොලිස් ජිප් එක පදවන මේ පොලිස් නිළාරියා දුටු තවත් රියදුරෙක් , හෑන්ඩ් ෆෝන් කනේ ගහගෙන වාහන එළවන්න බෑ නේද කියලා පොලිස් නිළධාරියාගෙන් අහනවා.
මේ වෙලාවේ දැඩි ලෙස කුපිත වෙත පොලිස් නිළදාරියා ඔහුට තිත්ත කුණුහරපයෙන් බැණ වදින්නේ තමන් කරපු වැරැද්ද දැන දැනමයි.
වීඩියෝව පහතින් නරඹන්න..

Comments
Post a Comment