මිල අඩුවන්නේ ඉන්දියානු යතුරුපැදි වලද? ජපන් යතුරුපැදි වලද? රජය තීන්දුවක් දෙයි..

කුඩා ලොරි සහ කැබ් මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩු කරන රජය මීට සුළු මොහොතකට පෙරදී පියවර ගනු ලැබුවා.
එමෙන්ම 150CC ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් කිරීමටද මෙහිදී පියවර ගැනුනා.
කෙසේ වෙතත් ජපන් යතුරුපැදි සඳහා පමණක් මෙසේ බදු අඩුවන බවයි වාර්තාවන්නේ.
මේ අතර අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමටද පියවර ගැණුනු අතර,අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.

Comments
Post a Comment