සාර්ථක ආරම්භයෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු බිඳ වැටුණු හැටි
සාර්ථක ආරම්භයෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු බිඳ වැටුණු හැටි
ඔහු දැවී ගියේ ලකුණු 64ක් රැස් කර ගෙන සිටියදීයි. දනුෂ්ක ගුණතිලක ලකුණු 35යි.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවක් ගොඩනැගුණා.
තුන්වන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කර ගෙන සිටයදී දැවී ගියා.
කුසල් සහ දික්වැල්ල අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු සබඳතාව ලකුණු 65ක්.
පසුව පිටියට පැමිණි උපුල් තරංග ලකුණු 13කටත් චාමර කපුගෙදර එක් ලකුණකටත් දැවී ගියා.
කෙසේ වෙතත් වනිඳු හසරංගට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 2 ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 2 ක් එක් වද්දී ලකුණු ලබා ගැනීම ආරම්භ කොට නොතිබූ තිසර පෙරේරා දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලෛ් වැදිමෙන්.
මේ වන විට ශ්‍රී ලංකාව කඩුළු 7 ක් දැවී ලකුනු 178 ක් ලබා අසීරු තත්වයේ පසුවෙනවා.
Comments
Post a Comment