වඳවී යන කොටියන් රැකගන්න එංගලන්ත වැසියන් නිරුවත් වෙයි ! (photos)වඳවී යන සත්ව විශේෂයක් සංරක්ෂණය කිරීමේ අරමුණින් එංගලන්තයේ ලන්ඩන් අගනුවර සත්ව උද්‍යානයක පැවතුණු නිරුවත් වූ පිරිසකගේ පා ගමනක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍යවල මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් වල වාසය කරන කොටි විශේෂයක් දඩයම්කරුවන්ගේ ගොදුරු බවට පත් වී වඳ වී යාමේ තර්ජනයට එරෙහිවයි මෙම පිරිස නිරුවත් පාගමන ආරම්භ කර ඇත්තේ. සෑම වසරකම පැවැත්වෙන මෙම පා ගමන මෙවර සුවිශේෂි වී ඇත්තේ කාන්තාවන් හා පිරිමින් 300 කට අධික පිරිසක් නිරුවත්ව කොටියෙකුගේ ශරීරයක් මෙන් ශරීරයන් ආලේප කරගෙන මේ සඳහා පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ
වඳවී යන සත්ව විශේෂයක් සංරක්ෂණය කිරීමේ
අරමුණින් එංගලන්තයේ ලන්ඩන් අගනුවර සත්ව උද්‍යානයක පැවතුණු නිරුවත් වූ
පිරිසකගේ පා ගමනක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍යවල මේ දිනවල දැඩි කතාබහකට
ලක්ව තිබෙනවා.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් වල වාසය කරන කොටි විශේෂයක් දඩයම්කරුවන්ගේ
ගොදුරු බවට පත් වී වඳ වී යාමේ තර්ජනයට එරෙහිවයි මෙම පිරිස නිරුවත් පාගමන
ආරම්භ කර ඇත්තේ.
සෑම වසරකම පැවැත්වෙන මෙම පා ගමන මෙවර සුවිශේෂි වී ඇත්තේ කාන්තාවන් හා
පිරිමින් 300 කට අධික පිරිසක් නිරුවත්ව කොටියෙකුගේ ශරීරයක් මෙන් ශරීරයන්
ආලේප කරගෙන මේ සඳහා පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ




Comments
Post a Comment