‘‘මේක ටෙස්ට් මැච් එකක්ද?රන්ජි ටීම් එකකට වුණත් ලංකාව පහසුවෙන් පරාජය කළ හැකියි..‘‘ - සන්ජේ මන්ජරේකා සමග එක්වූ සුනිල් ගවස්කාර් ලංකාවට නැවතත් අවමන් කළ හැටි (PHOTOS)




‘‘මේක ටෙස්ට් මැච් එකක්ද?රන්ජි ටීම් එකකට වුණත් ලංකාව පහසුවෙන් පරාජය කළ හැකියි..‘‘ - සන්ජේ මන්ජරේකා සමග එක්වූ සුනිල් ගවස්කාර් ලංකාවට නැවතත් අවමන් කළ හැටි (PHOTOS)

ක්‍රිකට් විස්තර විචාරකයෙකු හා විශ්ලේෂකයෙකු ලෙස සැලකෙන සුනිල් ගවස්කාර් ශ්‍රී ලංකා කණ්යාමට අවමන් කරමින් අදහස් දක්වා තිබෙනවා.
ඔහු එහිදී පවසා ඇත්තේ ඉන්දියාවේ ‘රන්ජි කුසලානයට‘ සහභාගී වන කණ්ඩායමට වුවද ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ හැකි බවයි.
‘‘ඇත්තටම කිව්වොත් මේකට ටෙස්ට් මැච් එකක් කියන්න බැහැ..ඉන්දියානු කන්ඩායමේ හැකියාවන් මේ තරඟාවලියේදී නිසි ලෙස පරීක්ෂා වුණේ නැහැ..රන්ජි කුසලානයට සහභාගී වන කණ්ඩායමකට වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් පරාජය කළ හැකියි...‘‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.
විස්තර විචාරක සන්ජේ මන්ජරේකා සහ හිටපු ඉන්දියානු ක්‍රීඩාකයෙකු වන මොහොමඩ් කයිෆ්ද මීට පෙර මේ හා සමානම අදහස් දක්වා තිබුණා.
වඩාත් අභියෝගාත්මක තරඟාවලි සඳහා ඉන්දියානු පාලක මණ්ඩළයෙන් ඉල්ලීම් කරන ලෙස තමා විරාත් කෝලිගෙන් ඉල්ලා සිටින බව සන්ජේ මන්ජරේකා එහිදී පවසා තිබුණා.



Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න