කපූ අනුෂ්කා එක්ක සෙල්ෆි ගහද්දි කෝලි දඹුල්ලේ ඉඳන් කියපු කතාව (PHOTOS)


කපූ අනුෂ්කා එක්ක සෙල්ෆි ගහද්දි කෝලි දඹුල්ලේ ඉඳන් කියපු කතාව (PHOTOS)

අනුෂ්කා - කෝලි ආදර කතාව දැන් කාටවත් රහසක් නෙමෙයි.දෙන්නම මේ දවස් වල ඉන්නේ ලංකාවේ.කෝලි යන යන තැන දැන් අනුෂ්කත් දැකගන්න ලැබීම සුලබ දසුනත් වෙලා.පසුගිය දින කිහිපයේදීම ලංකාවේ ලස්සන තැන් බලන්න ගිය මේ යුවළ ගියා කියලත් ආරංචි වුණා.ඒ විතරක් නෙමෙයි ලංකාවේ ක්‍රිකට් රසිකයින් සමග ඡායාරූප වලට පෙනී ඉන්නත් මේ දෙන්නා අමතක කළේ නැහැ

මීට ටික වෙලාවකට කලින් චාමර කපුගෙදර අනුෂ්කත් එක්ක ගහපු සෙල්ෆියක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළවෙලා තිබුණා.


ඒ විතරක් නෙමෙයි පළමු එක්දින තරඟය පැවැත්වෙන දඹුලු ක්‍රීඩංගණයට පැමිණි කෝලි ලංකාවේ ලස්සන ගැන සඳහන් කරමින් තවත් ඡායාරූපයක් පළකර තිබුණා.



Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න