පැටවා බේරා ගන්න දිවියා සමග සටන් කළ යාල කැළේ ඌරන් රංචුව - සංවේදී ඡායාරූප (PHOTOS)
පැටවා බේරා ගන්න දිවියා සමග සටන්
කළ යාල කැළේ ඌරන් රංචුව - සංවේදී ඡායාරූප (PHOTOS)
එවැනි අපූරු අවස්තාවක් යාල සත්ව උද්‍යානයෙන් වාර්තා වනවා.
යාල සත්ව උද්‍යානයේ සංචාරක මග පෙන්වන්නෙක් ලෙස කටයුතු කරන කසුන් ලක්මාල් ගේ කැමරාවේ මෙම අපූරු ඡායාරූප සටහන් වෙලා තිබුනා.
යාල වනයේ දිවියෙකුගේ ගොදුරක් වීමට ගිය ඌරු පැටවකුගේ දිවි බේරා ගැනීමට වල් ඌරු රංචුවක් දිවියා සමග ගැටෙන අයුරු මෙම ඡායාරූප පෙළෙහි සටහන් ව තිබුනා.
ඉතාමත්ම දුලභ අවස්තාවක් වූ මෙම සිදුවීමේ ඡායාරූප පහතින්


Comments
Post a Comment