Titanic ආදරය යළි යළිත් අළුත් කරන ජැක් ඇන්ඩ් රෝස් ප්‍රංශයේදී මුණගැසී සිය ආදරය අළුත් කරගනී ! (Photos)

Titanic ආදරය යළි යළිත් අළුත් කරන ජැක් ඇන්ඩ් රෝස් ප්‍රංශයේදී මුණගැසී සිය ආදරය අළුත් කරගනී ! (Photos)


ටයිටැනික් සිනමාපටය මතකයට නැගෙන හැම මොහොතකම ඊළගට මතක් වෙන නම් දෙකක් තිබෙනවා. ඒ තමයි Leonardo Dicaprio හා  Kate Winslet ගේ නාමයන්. මුළු ලෝකයම අදත් ආදරය කරන ප්‍රේමාන්විත සිනමා කෘතියට මේ දෙන්නාගේ රංගන දායකත්ව ආකර්ශනීය නිසා ඒ දෙන්නා ගැනත් බොහෝ අය මතක් කරනවා.
මේ දෙන්නාගේ ආදරයට දැන් අවුරුදු 20 යි. ඒ චිත්‍රපටයෙන් හදුනාගත් බැදීම මේ දෙන්නා යළි යළිත් අලුත් කරගන්න විවේකයක් ලැබෙන මොහොතක මුණගැහෙනවා. ඒ විදිහට පසුගිය දවසක  ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ ප්‍රංශයේ  Saint Tropez වෙරළ තීරයේ තිබෙන සුඛෝපභෝගී වත්තේදි මේ දෙදෙනා හමුවෙලා. ලියනාඩෝගේ පාරිසරික පදනම වෙනුවෙන් තමයි දෙදෙනාගේ හමුව සිදුවුණේ.
කේට් වින්ස්ලට්න් දරුවන් තිදෙනෙකුගේ මවක් වෙනවා.මේ වන විට ලියනාඩෝට වයස 42ක් වන අතර කේට් වින්ස්ලට්න්ට වයස 41ක් වෙනවා.
ඔවුන්ගේ ඡායාරූප පහතින්……………




Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න