"සන්ග්ලාස් නොදා පන්දු රැකලා උඩ පන්දුව අත හරියි" කෝපාවිෂ්ඨ වූ පන්දු ‍යැවූ මොහොමඩ් අමීර් දෙනොදාහක් ඉදිරියේ පන්දු රකින්නාට කරපු වැඩේ .! (VIDEO)

"සන්ග්ලාස් නොදා පන්දු රැකලා උඩ පන්දුව අත හරියි" කෝපාවිෂ්ඨ වූ පන්දු ‍යැවූ මොහොමඩ් අමීර් දෙනොදාහක් ඉදිරියේ පන්දු රකින්නාට කරපු වැඩේ .! (VIDEO)


මොහොමඩ් අමීර් පාකිස්තාන‍ය නියෝජනය කරනා දක්ෂ වේග පන්දු යවන්නෙක්. මේ දිනවල එංගලන්තයේ නැට්වෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කරන අමීර් ඉක්මනින් කෝපයට ලක්වන පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධයි.

නැට්වෙස්ට් 20යි 20 තරඟාවලියේ තරඟයක දී අමීර් විසින් යවන පන්දුවකට පිතිකරු ලබාදුන් පහසු උඩපන්දුවක් එංගලන්ත පන්දු රකින්නෙක් අව් කණ්නාඩිය නොපැළඳීම නිසා අත්හරිනවා. මෙහිදී අමීර් ගේ සුපුරුදු කෝපාවිෂ්ට වූ ස්වභාවය තරගය නැරඹු සැමට දැකගත හැකි වුනා.

එහිදි අමීර් කෝපයෙන් උඩ පන්දුව අත හැරී ක්‍රීඩකයාට සිය අවි කණ්නාඩි පැළැද ගන්නා ලෙසට අතින් සන් ක‍රේ මෙලෙසයි.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න