ඉන්දියාවට එරෙහිව විස්සයි 20 ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න..
ඉන්දියාවට එරෙහිව ලබන 6වැනිදා පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කොට තිබෙනවා.
එම කණ්ඩායම මෙසේයි.
01 - උපුල් තරංග (නායක)
02 - ඇන්ජලෝ මැතිව්ස්
03 - නිරෝෂන් දික්වැල්ල
04 - ඩිල්ෂාන් මුණවීර
05 - දසුන් ශානක
06 - මිලින්ද සිරිවර්ධන
07 - වනිදු හසරංග
08 - අකිල ධනංජය
09 - ජෙෆ්රි වැන්ඩර්සේ
10 - ඉසුරු උදාන
11 - සීකූගේ ප්‍රසන්න
12 - තිසර පෙරේරා
13 - ලසිත් මාලිංග
14 - සුරංග ලක්මාල්
15 - විකුම් සංජය

Comments
Post a Comment