මහින්දගේ නිළ නිවසේ රහස් සාකච්ඡාවක්..ලබන 20දාට පෙර ආණ්ඩුවෙන් එළියට එන ශ්‍රීලනිප ප්‍රබලයන් දස දෙනා කවුද?


වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිපදෙනෙකු ඊයේ (07) දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී රහස් සාකච්ඡාවක නිරත වූ බවට වාර්තාවෙයි.
මෙම හමුවීම රජාපක්ෂ මහතාගේ නිළ නිවසේදී සිදුව ඇත.
මේ මස 20වනදාට පෙර ආණ්ඩුවේ ඇමතිවරුන් දස දෙනෙකු එකවර ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවද මෙම සාකච්ඡාවේදී අණාවරනය වී ඇත.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේදී අවශ්‍ය වන තුනෙන් දෙකේ බහුතර බලය අහිමි කිරීමට මෙමගින් සැලසුම් කර ඇති බවත්, ඊයේ සාකච්ඡාවට සහභාගි වූ ඇමතිවරුන් හිටපු ජනාධිපතිවරයාට එම සහතිකය ලබාදුන් බවත් වාර්තාවෙයි.
පෙරේදා (06) දා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවතුණු අතර, ආණ්ඩුවෙන් ඇමතිවරුන් ඉවත්වීමේ සූදානමක් ඇති බැවින් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා තිබුණු බවද වාර්තාවෙයි.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න