එක පාරක් චාර්ජ් කරලා කිලෝමීටර් 378ක් යන්න.. අද හෙටම වෙළඳපළට එන නිසාන් ලීෆ් සුපිරි මෝටර් රථය මෙන්න (PHOTOS)


පරසර හිතකාමී මොටර් රථයක් වන ‘නිසාන් ලීෆ්‘ රථපෙලේ නවතම මෝටර් රථය ලබන ඔක්තොම්බර් මාසයේදී හඳුන්වාදීමට සූදානම් වෙයි.

මෙම නවතම රථය එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 378ක් ධාවනය කළ හැකි බව පැවසෙයි.

2018 ජනවාරි මාසයේදී මෙම මොටර් රථය යුරෝපීය වෙළඳපළට නිකුත් කරන බව සඳහන්.

2017 වසර අගදී මෙහි මිල ගණන් තීරණය කිරීමට නියමිත බවද පැවසෙයි.කෙසේ වෙතත් එය ඩොලර් 30000කට (රුපියල් 4 583 400 ) පමණ මිලවනු ඇති බවට වාර්තාවෙයි.

මෙම මෝටර් රථයේ ඇති සුවිශේෂම වෙනස්කම වන්නේ පෙර රථ වලට වඩා නවීකරණය වූ අලුත්ම පෙනුමයි.

විනාඩි 40කින් පමණ බැටරිය උපරිම අරෝපණය කළ හැකි නවීකරණය වූ මෙම රථයේ පැයට උපරිම වේගය සැතපුම් 90ක් හෙවත් කිලෝමීටර 144කි.

මීට වඩා උසස් තත්වයෙන් පිරි නිසාන් ලීෆ් රථයක් ලබන වසර අගදී වෙළඳපලට නිකුත් කරන බව එම සමාගම පවසයි.


Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න