බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ලංකාවෙන් 8ක්

මෙවර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනකුට අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ ඊයේ (16) ඩකා නුවර පැවැති ක්‍රීඩක වෙන්දේසියෙන් අනතුරුවයි.
කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ජීවන් මෙන්ඩිස් චිතගොංග් වයිකින්ග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
ශෙහාන් ජයසූරිය සහ සීක්කුගේ ප්‍රසන්න මෙවර නියෝජනය කරන්නේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමයි.
තිසර පෙරේරා සහ කුසල් ජනිත් පෙරේරා රන්පූර් රයිඩර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
දසුන් ශානක සහ චතුරංග ද සිල්වා සිලෙක්ට් සික්සර්ස් කණ්ඩායම මෙවර නියෝජනය කිරීමට නියමිතයි.
බංගලිදේශ ප්‍රීමියර් ලීග් කි්‍රකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 08 වැනිදා ආරම්භ වනවා.


Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න