පෙම්වතියගේ උපන් දිනයදා ගෙදරටම ගිහින් සර්ප්‍රයිස් කරලා - අකිල ධනුද්දර පෙම්වතියගේ උපන් දිනයට දීපු තෑග්ග .!
අකිල ධනුද්දර නිවේදනයෙන් මෙන්ම රංගනයෙන්ද කලාවට පිවිසි යොවුන් තරුවක්,
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ පුතු ලෙස ක්ෂේත්‍රයට පැමිනි අකිල මේ
වනවිටත් ක්ෂේත්‍රයේ තමන්ගේම අන්‍යයතාවයක් ගොඩ නගා අවසන්. අකිලගේ පෙම්වතියගේ
උපන් දිනය පසුගියදා යෙදී තිබුණා. එමී නැමැති ඇයගේ උපන් දිනයදා ඇයගේ නිවසටම
ගොස් ඇයව පුදුමයට පත් කිරීමටත් අකිල කටයුතු කරලා තිබුනා,
සිදුවීමට අදාළ ඡායාරූප පහතින්
සිදුවීමට අදාළ ඡායාරූප පහතින්






Comments
Post a Comment