ශ්‍රී ලංකාව දවා ගන්න , ඉන්දියානූ කණ්ඩායම භාවිතා කළ පන්දු යැවීමේ සැළසුම් හෙළිවේ. අත්වැරදීමකින් ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාගාරයේ දමා ගිහිල්ලා .!
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නිමා වූයේ ඉන්දීය කණ්ඩායමට 9-0ක පූර්ණ තරගාවලි ජයග්‍රහනයක් අත් කර දෙමිනි.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා සියල්ල ගොනු කර ඔවුන් දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සෑදු පන්දු යැවීමේ සැළැස්ම අඩංගු පත්‍රීකාව ඉන්දීය කණ්ඩායම විසින් අත්වැරදීමකින් ගාල්ල ක්‍රීඩාංගණයේ ඉන්දීය කණ්ඩායම භාවිතා කළ සැළසුම් කාමරයෙහි දමා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන්ගේ දුර්වලතා සහ ඔවුන් දවා ගත යුතු අයුරු මෙම පත්‍රීකාවේ පැහැදිලිව විස්තර කර තිබෙනවා.
පිතිකරුවන්ගේ දක්ෂතා , ඔවුන් දුර්වල පන්දු මැනවින් අධ්‍යනය කර තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාද පිතිකරුවෙක් සේ සලකා ඔහුත් දවා ගැනීමට සැළසුම් කර තිබීම විශේෂයි.
ඉන්දියානු කණ්ඩායම භාවිතා කළ සැළසුම් පත්‍රීකාව පහතින්

Comments
Post a Comment