අයවැය එනකම් වාහන ගන්න එපා , අයවැයෙන් වාහන මිල වෙනස් වෙන්නේ මෙහෙමයි .!

රථවාහන වලට පනවා තිබූ බදු වැඩි කිරීම සහ එමගින් රථ වාහන මිල වැඩි කිරීම වත්මන් රජයට එල්ල වූ විශාල චෝදනාවකි. කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට සිහිනයක්ව තිබෙනා වාහන සිහිනය තව දුරටත් සිහිනයක් නොවී යථාර්තයක් වීමට යන බවට වන පුවතක් වාර්තා වෙනවා.
ඒ අනුව මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථවලට සහ විදුලි මෝටර් රථවලට පනවා ඇති බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.
හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත. මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න