නිරෝෂන් දික්වැල්ල බැල්ම දාපු සුන්දර තරුණිය පාසල් සිසුවියක්ද ? ටෙලි නිළියක්ද?

ශ්‍රී ලංකා ඉන්දීය එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා.
තරගාවලිය අතරතුර එක් තරුණියක් පිළිබදව ක්‍රිකට් රසිකයන් දැඩි සේ කතාබහ කරනු දුටුවා.
සමාජජාලා මාධ්‍ය වල හුවමාරූ වූ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩකයාට වතුර බෝතලයක් ලබා දෙන තරුණිය සහ තරගයේ විවේක කාළයේදී ක්‍රීඩකයන්ට සිසිල් බීම රැගෙන එන තරුණිය ඇයයි.
ඇය බිනු රියන්ඩා. ඇය තරගාවලියට සිසිල් බීම අනුග්‍රහය ලබා දෙන ආයතනයේ සේවය කරනවා.
එම ආයතනයේ නිළ ඇදුමකින් සැරසීලායි ඇය සිසිල් බීම වීරාමයේදී ක්‍රීඩා පිටියට පැමිණ ක්‍රීඩකයන්ට වතුර සහ සිසිල් බීම ලබා දෙන්නේ.
මීට අමතරව ඇය මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක පාසල් සිසුවියකගේ චරිතයක් නිරූපණය කරනවා..
රූපවාහිනී නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කරනවා.
ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්

Comments
Post a Comment