අනියම් පෙමක් නිසා ගාලු දුම්රිය ස්ථානය අද උදේ ගිනියම් වූ හැටි...!
ගාල්ල දුම්රිය ස්ථානයේ අද උදෑසන සිදුවූ පිහි ඇනුමක් නිසා කාන්තාවක් රෝහල් ගත කර තිබෙනවා.
මෙම පිහි ඇනුම සිදු කර ඇත්තේ අදාළ කාන්තාවගේ බෑනා බව පොලීසිය පවසනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගාල්ල නගරයේ රාජ්‍ය ආයතනයක සේවය කරන සිය බිරිද අනියම් සම්බන්ධයක් ඇතැයි කියමින් සැකකරමින් මේ ආකාරයට සිය බිරිදට හා නැන්දම්මාට පිහියෙන් ඇන තිබෙනවා.
මෙම පුද්ගලයා , බිරිදට පිහියෙන් ඇත තම බිරිද රැගෙන ගිය බවද ඇසුන් දුටුවෝ සඳහන් කර තිබෙනවා.

Comments
Post a Comment