තරුණ යුවළක් නිවසේ පෙම් කරද්දි පොලීසිය කඩා පැනලා , අසභ්‍ය දර්ශන බැලුවා යැයි චෝදනා .! මානව හිමිකම් කඩවීමක්ද ?
වයස අවුරුදු 21ක තරුණියක් සහ වයස අවුරුදු 24ක තරුණයෙක් , තරුණයාගේ
නිවසේ සිටියදි පොලිසීයෙන් කඩා වැදී අත්අඩංගුවට පත් පුවතක් වාර්තා වෙනවා. ඒ
බෙලිඅත්ත ප්‍රදේශයෙන්.
මෙලෙස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ තරුණ පෙම් යුවළක් වන අතර පසුව තරුණයාගේ ජංගම දුරකථනයේ තිබී අසභ්‍ය දර්ශන හමුවූ බවද සදහන්.
කෙසේ වෙතත් සිදුවීම ෆේස්බුක් සමාජජාලා ක්‍රීයාකාරීන් අතර දැඩිව විවේඡනයට ලක්ව තිබෙන අතර ඔවුන් සදහන් කර තිබුනේ පෙම් යුවළක් , තරුණයාගේ නිවසේ රැදි සිටීම කඩා වැදි අත්අඩංගුවට ගැනීමට තරම් වරදක්ද යන්න ය. බෙලිඅත්ත පොලිසීය එම තරුණ පෙම් යුවළට එරෙහිව නඩු පවරා දීමද විශේෂත්වයක්.
සිදුවීම සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය විසින් තරුණ පෙම් යුවළගේ මානව හිමිකම් කඩකර ඇත්දැයි සොයා බැලීමට නෙත් ගොසිප් අප මානම හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සම්බන්ධ කර ගත්තා.
මෙහිදි ප්‍රතිභා මහානාමහේවා මහතා අප හා කියා සිටියේ එම තරුණ යුවළට තමන්හට අසාධාරණයක් වූවා යැයි හැගේ නම් පොලිසීයට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කර , ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පොලීසිය මානව හිමිකම් කඩ කිරීමක් සිදු කළ බවට ඔප්පු කිරීමෙන් පසුව වන්දි ලබා ගැනීමේ නිතීමය ප්‍රතිපාදන පවා පවතින බවයි.
කෙසේ වෙතත් සිදුවීමට සම්බන්ධ තරුණියට සමාජ රෝග වැළදී ඇත්දැයි පරීක්ෂණයක් සිදු කිරීමට බෙලිඅත්ත පොලිසීය අධිකරණයෙන් ඉල්ලා සිටීමට නියමිත වන අතර එම තීරණයද සමාජජාලා ක්‍රීයාකාරීන් අතර දැඩි විවේඡනයට ලක්ව තිබෙනු දැක ගත හැකි වුනා.

Comments
Post a Comment