"මේ ලෝකෙ හොදම කෙල්ල හිටියේ මටයි, මම ගොඩක් මෝඩ වුනා නංගියා , ඒකට දඬුවම මම විඳින්නම්" වෙඩි තබාගෙන සිය දිවි නසා ගත් තරුණ පොලිස් නිළධාරීයා මිය යාමට පෙර ෆේස්බුක් තැබු සටහන .!
බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවයේ නියුතු තරුණ පොලිස්
නිළධාරියෙකු සිය රාජකාරි ගිණි අවියෙන් හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කර
ගත් පුවතක් වාර්තා වුනා.
කෙසේ වෙතත් මිය යාමට පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන් කිහිපයක් නිසා ඔහුගේ සිය දිවි නසා ගැනීමට හේතුව බිදුනු ප්‍රේමයක් විය හැකි බව පොලිසීය පවසනවා.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රාජකාරියේ නියුතු 24 හැවිරිදි ලක්මාල් ප්‍රියන්ත නැමති පොලිස් නිළධාරියෙකි. ඊයේ (16) පෙරවරු 7 ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙන අතර සිය රාජකාරී පිස්තෝලය යොදාගෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන පිවිසුමේ රාජකාරි මුර කුටිය තුල ඔහු මෙසේ දිවිනසා ගෙන තිබේ.
දිවිනසා ගැනීමට පැයකට පමණ පෙර මොහු සිය මුහුණුපොතේ “ මම ගොඩක් මෝඩ වුනා මගේ නංගියා . ඒකට දඬුවම මම විඳින්නම් ” , “ මේ ලෝකේ හොදම කෙල්ල හිටියේ මට ” ආදී සටහන් රැසක් තබමින් මෙම සියදිවි නසා ගැනීම සිදුකරගෙන තිබේ.
මිය ගිය තැනැත්තා සිය කණ අසලට පිස්තෝලය හිසට ලන් කරගෙන වෙඩි තබා ගෙන ඇති අතර ඔහු වැටී සිටි කුටියේ මේසය මත ලේ තැවරුන පිස්තෝලය දැකගන්නට ලැබින. මීට අමතරව අවසාන වශයෙන් සිය මව සමග සිටිනා ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති මෙම තරුණ පොලිස් නිළධාරියා "මම ආදරෙයි අම්මේ ගොඩාක්" ලෙස සටහනක්ද තබා ඇත.
මිය ගිය පොලිස් නිළධාරීයා

Comments
Post a Comment