"සනත් ජයසූරීය මගේ ගුරුවරයෙක් , මා හට මග පෙන්වූවාට ඔහුට ස්තුතියි" සුපිරි විරාත් කෝලී ලොවම ඉදිරියේ සිය ගුරුවරුන්ට ස්තූති කරයි , අපේ සනත් ජයසූරීයත් එතන .!



ජාත්‍යන්තර ගුරුවරුන්ගේ දිනය යෙදි තිබෙන්නේ ඔක්තෝම්බර් 5ස් වෙනිදායි.
කෙසේ වෙතත් ඉන්දීය සුපිරි පිතිකරු ජාත්‍යන්තර ගුරු දිනයට මසක් පමණ පෙර සිට එනම් අද දිනයේ සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන්ට ස්තුති කර තිබෙනවා.
ඒ සිය නිළ ෆේස්බුක් ගිණුම හරහා.

එහිදි සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් එක් කරන ඔහු සදහන් කරන්නේ " මාගේ ක්‍රිකට් දිවියේ ගුරුවරුන්ට මග පෙන්වූවාට ස්තුතියි" යනුවෙනි.

සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන් ලෙස සලකන ක්‍රිඩකයන් කිහිප දෙනෙකුගේ නම්ද පසුබිමින් විරාත් කෝලී එම ඡායාරූපයට එකතු කර තිබෙනවා.

ඒ අතර හිටපු ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියද සිටීම විශේෂයි.

විරාත් කෝලී ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ තැබු සටහන පහතින්



Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න