"වැරැද්දක් වුනා , සමාවෙන්න" බුකියේ ඇවිළෙන විරෝධය මැද මුල අමතක වූ කතාවට ඔශානි සංදීපාගෙන් පිළිතුරු .!
නැගී එන ගායන ශිල්පි ඔශානි සංදීපා පිළිබදව , ඇයට මුල්ම ගීතය රචනා කර
දුන් නව පරපුරේ ගීත රචන ඩිලාන් ගමගේ සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් දැඩි
ලෙස කතාබහට ලක් වුනා.
එහිදි ඩිලාන් ගමගේ චෝදනා කර තිබුනේ ඔශානි සංදීපාට ජනප්‍රිය වීමට ප්‍රථම ගීතය රචනා කර දුන් තමන්ගෙ සහ එහි තනු නිර්මාණය සිදු කළ අශාන් ප්‍රනාන්දුගේ නම් පවා ඔශානි සංදීපාට දැන් අමතකව ඇති බවයි.
කෙසේ වෙතත් චෝදනාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔශානි සංදීපා ප්‍රකාශයක් කර තිබෙනවා. එහිදි ඇය සදහන් කර ඇත්තේ තමන් අතින් වරදක් සිදු වූ බවත් , එම වැරැද්ද නැවත සිදු නොවීමට වගබලා ගන්නා බවයි . කෙසේ වෙතත් මේ පිළිබදව ඔශානි සංදීපා තැබු ෆේස්බුක් සටහනට ෆේස්බුක් සමාජජාලයේ ක්‍රීයාකාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලව තිබෙනු දැක ගත හැකි වුනා.
ඔශානි තැබු ෆේස්බුක් සටහන සහ එයට රසිකයන්ගෙන් ලැබුනු ප්‍රතිචාර කිහිපයක් පහතින්

Comments
Post a Comment