ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමුණුගමදී දියේ ගිලී මිය යයි..!

පමුණුගම ප්‍රදේශයේදී ඉන්දීය ජාතික ක්‍රිකට්  ක්‍රීඩකයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත.

ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීම සඳහා 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර ඔවුන් පමුණුගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර අදාළ හෝටලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් ඇති එක් අයෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව සඳහන් වෙයි.
අවුරුදු 12ක් වන ඉන්දියාවේ ගුජරාටයේ පදිංචි ක්‍රීඩකයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (05දා) සවස අනතුර සිදුව තිබෙන අතර අද (06දා) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න