"හතලිස් හැවිරිදි පෙම්වතා පහලොස් හැවිරිදි පෙම්වතිය සමග දින පහක් තිස්සේ අඹු සැමියන් ලෙස හැසිරිලා " පාන් විකිණීමට පැමිණි පාන් වෙළෙන්දා පාසල් ශිෂ්‍යාව මිතුරු කරගෙන නිවෙසින් රැගෙන ගිය හැටි .!
පහලොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් , නිවෙසින් රැගෙන ගොස් දින ගණනක්
රදවා ගත් හතලිස් හැවිරිදි පුද්ගලයෙකු පිළිබදව වාර්තා වෙනවා. ඒ මීගමුව
ප්‍රදේශයෙන්.
සැකකරු එම බාල වයස්කාර දැරියගේ නිවසට දිනපතා පාන් අලෙවිය සදහා පැමිණෙන පාන් වෙළෙන්දා බව සදහන්.
මෙලෙස පාන් විකිණීම සදහා නිවසට යන එන අතරතුරදි සැකකරු විසින් එම බාල වයස්කාර දැරිය සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගෙන තිබෙනවා.
ඉන් පසුව සැකකරු දැරියට තමන් සමග පැමිණෙන ලෙස පවසා 15 හැවිරිදි එම පාසල් ශිෂ්‍යාව මෙලෙස දෙමාපිය භාරකාරත්වයෙන් රැගෙන ගොස් තිබේ.
සැකකරු විසින් එම බාල වයස්කාර දැරිය මිතුරෙකුගේ නිවසේ දින පහක් රදවාගෙන සිට ඇති අතර එම දින පහෙහිම ශිෂ්‍යාවත් සමඟ අඹු සැමියන් ලෙස හැසිරී පසුව ඈ නිවසට ගෙනැවිත් දමා තිබෙන බවද වාර්තා වේ.
සැකකරු විවාහකයෙකු වන අතර පසුව පොලිසීය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Comments
Post a Comment