ඇත්තටම මොකද වුණේ? - වැරදුණායි කී කාසියේ වාසිය ගැන ශ්‍රී ලංකා නායකයා කතා කරයි

ඉන්දියාව සමගින් පැවති විස්සයි 20 තරඟයේ කාසිය වාසිය උරගා බලන අවස්ථාවේදී කිසිදු වැරැද්දක් සිදු නොවුණු බවත් කාසියේ වාසිය සැබෑවටම හිමිවූයේ ඉන්දියානු කණ්ඩායමට බවත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පවසයි.

එම තරඟයේදී කාසියේ වාසිය සැබෑවටම හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට බවත් තරඟ තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට්ගේ අත්වැරදීමකින් එය ඉන්දියානු කණ්ඩායමට හිමිවූ බවත් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.

එම වාර්තා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා නායකයා පවසන්නේ තරඟ තීරකවරයා කාසිය වාසිය උරගා බලන අවස්ථාවේ නිවැරදිව කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ වීඩියෝ පටය නැරඹූ බොහෝ දෙනාගේ අදහස වූයේ  තරඟ තීරකවරයාගේ හැසිරීම සැක සහිත බවය.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න