මාස තුනකට පෙර හාද වූ රූමත් පෙම්වතියගේ රුව අමතක වෙලා - නුගේගොඩ ප්‍රසිද්ධ ආපන ශාලාවක සේවකයෙකුට හැමෝම ඉස්සරහ වුණු කැත වැඩේ..!



පෙම්වතිය හරි හැටි හඳුනාගැනීමට නොහැකි වී තම කුළුඳුල් ප්‍රේමය අහිමි කරගත් තරුණයකු පිළිබඳ පුවතක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු ගම්බද ප්‍රදේශයක සිට නුගේගොඩ නගරයට පැමිණ නගරයෙහි ප්‍රසිද්ධ ආපනශාලාවක සේවය කරන කඩවසම් තරුණයෙකි. කොතරම් කඩවසම් කෙනකු වුවත් ප්‍රේමකිරීමට පෙම්වතියක් නොසිටීම හේතුවෙන් ඔහු සිටියේ දැඩි කනස්සල්ලකිනි. මේ නිසාම ඔහු ඉක්මනින්ම පෙම්වතියක සොයාගැනීමට අමුතුම ක්‍රමයක් අනුගමනය කළේය.
එනම් ආපනශාලාවට ආහාර ගැනීමට පැමිණෙන තරුණියන් සමග හිතවත් වී ඔහුගේ ජංගම දුරකතන අංකය ලබාදීමයි. කිහිප විටක්ම මෙසේ උත්සාහ කළත් ඔහුගේ වෑයම සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි විය.
දිනක් රූමත් තරුණියක් ඔහු සේවය කරන ආපන ශාලාවට කෑම ගැනීම සඳහා පැමිණියාය. නොපැකිළිව කතා නායකයා ඇයගේ අසලට පැමිණ අවශ්‍ය ආහාර ඇණවුම ගෙනවිත් දුන්නේය. ඇය ආහාර ගන්නා අතරේ ඔහු හොරෙන් බලමින් ඉඟිබිඟි පාමින් ඇය දෙසම බලා සිටියේය. තරුණියද ඔහු දෙස බලා අනුකම්පා සහගත සිනහවක් පෑවාය.
ඇය ආහාර ගෙන ආපසු යාමට සැරසෙන විට තරුණයා තම දුරකථන අංකය කොළයක ලියා තරුණිය අත තැබීය. ඇය සිනා මුසු මුහුණින් එය ද රැගෙන ගියාය. එදින සිට මාස තුනක පමණ කාලයක් දෙදෙනා දුරකතනය හරහා ප්‍රේමයක වෙළුනාය.
තරුණියගේ හා තරුණයාගේ රැකියාවන් හේතුවෙන් දෙදෙනාට හමුවීමට නොහැකිවීම නිසා ඇය සිටියේ තරමක කනගාටුවකිනි. මේ හේතුව නිසාම තම ප්‍රේමවන්තයාට නොදන්වාම ආපනශාලාවට යාමට ඇය තීරණය කළාය.
ප්‍රේමයෙන් මුසපත් වූ ඇය ඔහුට තෑග්ගක්ද රැගෙන යාමට අමතක නොකළාය. වෙනදා මෙන් ආපන ශාලාවේ පසෙක වන්නට තිබූ අසුනක හිඳ ගත් ඇය තම ප්‍රේමවන්තයාට කතා කර ආහාර ඇණවුම් කළාය. ඔහුද කිසිදු වෙනසක් නොමැතිව එය රැගෙන ඇය ඉදිරියේ තබා වෙනදා මෙන් සිනා සී ඇය දෙසම බලා සිටියාය.
ඇය ආහාර ගැනීමෙන් අනතුරුව ආපසු යාමට සැරසී තම ප්‍රේමවන්තයා දෙස බැලුවාය. ඔහු ඉක්මනින් ඇය වෙත පැමිණ පුංචි කොළ කෑල්ලක් අත තැබුවාය. කොළ කෑල්ල දිග හැර බැලූ ඇයට කාරණය වැටහිණි. කිසිත් නොකියා කොළ කෑල්ල තරුණයාගේ මූණට දමා ගැසූ ඇය යන්නට ගියාය.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න