හය හැවිරිදි දරුවා යෙදාගෙන කුඩු විකුණලා , හෙරොයින් ජවාරම්කරුවන්ගේ අලුත්ම උපක්‍රමය පොලීසියත් මවිත කරයි .!

කිසිවෙකුට හෝ සැක නොසිතෙන අයුරෙන් සූක්ෂමව සැළසුම් කර , සිය කුඩා දරුවාද යොදා ගෙන හෙරොයින් ජාවාරමේ නිරත වූ අඹුසැමි යුවළක් පිළිබදව වාර්තා වෙනවා.
ඒ ගනේගොඩ ප්‍රදේශයෙන්.
සිය හය හැවිරිදි පිරිමි දරුවාද නංවාගෙන යතුරුපැදියෙන් ගොස් , මෙම අඹුසැමි යුවළ සූක්ෂම ලෙස මෙලෙස හෙරෝයින් ජවාරමේ නිරතව සිටිනවා.
පසුගියදා මෙම අඹුසැමි යුවල සිය දරුවාද සමගින් යතුරුපැදියෙන් හොරොයින් අලෙවිය සදහා යමින් සිටියදී අක්‌මීමණ පොලීසියේ විශේෂ කාර්යාංශයට ඔවුන් දෙදෙනා පිළිබදව රහසිගත තොරතුරක්‌ ලැබී තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ පොලීසිය මෙම අඹුසැමි ‍‍යුවළ සහ දරුවාද නංවාගෙන ගමන් කරමින් තිබූ යතුරුපැදිය නවතා පරීක්ෂා කර තිබේ. එවිට ඔවුන් දෙදෙනා සතුව තිබු හෙරොයින් මිලිග්‍රෑම් 720ක් පමණ මෙම පරීක්ෂාවේදී සොයා ගැනීමට පොලීසියට හැකිව තිබෙන අතර මත්කුඩු මිලදී ගැනීම සදහාද මොවුන් සතුව රුපියල් 28000ක මුදලක්‌ තිබි ඇති බව පොලිසිය කියයි.
නිතීයේ රැහැනට හසු නොවි සිය ජාවාරම් සිදු කිරීම සදහා මත්කුඩු ජාවාරම්කරුවන් විවිද සූක්ෂම උපක්‍රම භාවිතා කරන බවත් එම නිසා මහජනතාව මේ පිළිබදව විමසිල්ලෙන් සිටිය යුතු බවත් පොලිසීය කියා සිටි.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න