අපි පරදින්නත්, ඉන්දියාව ජයගන්නත් හේතුව “විරාත් කෝලි රිදෙන්නම” පැහැදිලි කල හැටි .!

රී ලංකාව හා ඉන්දියාව අතර පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවට අත්වුයේ 9 – 0 ක පරාජයකි. මෙය ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායම් ලද දැවැන්තම පරාජය ශ්‍රී ලංකාව නමින් ලියවෙද්දී, ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලද දැවැන්තම ජය ලෙස ඉන්දියාව හමුවේ ලියවුනි.

ටෙස්ට් තරඟ 3 ක්, එක්දින තරඟ 5 ක් සහ විස්සයි විස්ස තරඟය පරාජය වීමෙන් ශ්‍රී ලංකාව ඉතාමත් අසීරු තත්වයකට වැටුනේ, 2019 දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එංගලන්තය සමග පැවැත්වෙන තරඟාවලිය පරාජය වනතුරු බලා සිටීමට සිදුවී ඇත.

ඉන්දියානු සංචාරයේ ටෙස්ට් තරඟ 3 දීම, සහ එක්දින තරඟ 5 දීම සහ විස්සයි විස්ස තරඟයේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරුවෙ විරාත් කෝලී වන අතර මෙම තරඟාවලියේ සාර්ථකම එනම් තරඟාවලි තුනේම වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කල ක්‍රීඩකයා බවට විරාත් කෝලිය.

ඔහු ඊයේ දිනයේ සිය ඉන්ටාග්‍රෑම් ගිණුමේ පල කල ඡායාරූපයක් සමාජජාලා මාධ්‍ය වල කතා බහට ලක්ව තිබේ.

ඔහු එහිදී සඳහන් කර තිබුනේ, ” විවේක දිනය යනු ඔබව රවට්ටන දිනයකි. එම නිසා ඔබේ හැකියාව වැඩි දියුණු කිරීම නතර කිරීමෙන් වලකින්න” .
ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අතරද විරාත් කෝලී තැබූ මෙම ඡායාරූපය පිළිබද කතාබහට ලක්ව තිබූ අතර ඔවුන් සදහන් කර තිබුනේ විරත් කෝලීගේ සාර්ථකත්වයට රහස මේ කැප්වීම බවයි.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ටද විරාත් කෝලීගේ චරිතයෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙන බවද ඔවුන් සදහන් කර තිබුනා.

විරාත් කෝලී සිය ඉන්ටාග්‍රෑම් ගිණුමේ පළකල ඡායාරූපය පහතින්

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න