‘‘දැන් මම ඉන්නෙත් එයත් එක්ක..මේ විදියට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ..අපි අයින් වෙමු ‘‘ කියලා ඔහු නිතර කිව්වා - දසුන්ගේ බිරිඳ සියල්ල හෙළි කරයි (PHOTOS)

දරාගන්න බැරි තරමට සිත් තැවුලක් ඇතිවුණා..
ඒ නිසා මා සියදිවි නසාගන්නවා..
කවුරුත් ඒ ගැන සැකකරන්න එපා...
සිය රංගන කුසලාතවයෙන් රසික සිත් සැනසූ දසුන් නිෂාන්ගේ අවසන් වදන් කිහිපය අකුරු බවට පෙරලුනේ එලෙසින්.ඊයේ සවස සියදිවි නසාගැනීමට ප්‍රථමයෙන් ඔහු මේ බව ලිපියක සඳහන් කර තිබුණා.දසුන්ගේ සිතට මේ තරම් දරාගන්න බැරි වුණ දුක මොකද්ද?තමන්ගේම ජීවිතේ නැති කරගන්න තරම්?අද තිබුණු දසුන්ගේ හදිසි මරණ පරීක්ෂණයෙදි මේ ගැටලුවට පිළිතුරු ලැබුණා.ඒ දසුන්ගේම මව කියපු කතාවකින්..
එහිදි ඇය කියපු විදියට දසුන්ට ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා සමගින් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියනවා.ඒ විතරක් නෙමෙයි කාලයක් ඉඳලා ඇයව විවාහ කරගන්න ඕන කියලා දසුන් ඇයට කරදර කරලා තියනවා.
ඒත් දසුන් කියන්නේ විවාහකයෙක්.පාසල් කාලයේ ඉඳලා තිබුණු 13වසරක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ ඔහු තරුණියක සමග විවාහ වෙලා තියෙන්නේ කාලෙකට කලින්.ඇය ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක ලෙස සේවය කරනවා.
කොහොම හරි දසුන් පහුගිය කාලය පුරාම ශලනි එක්ක විවාහ වෙන්න ඕන  කියලා ඔහුගේ මවට කරදර කියලා තියෙනවා.ඒ කොහොම වුණත් මවගේ කැමැත්ත මේකට ලැබිලා නැහැ.
අම්මට විතරක් නෙමෙයි දසුන් තමන්ටත් මේ ගැන කියලා කරදර කළා කියලා මරණ පරීක්ෂණයෙදි සාක්ෂි දීපු දසුන්ගේ බිරිඳ කිව්වා...
‘‘ඔහු නිතරම මට කතා කරලා කසාදෙන් අයින් වෙන්න කියනවා.මේ විදියට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ..අපි අයින් වෙමු..දැන් මම ඉන්නෙත් එයත් එක්ක කියලා කියනවා‘‘.. එසේ පවසන්නේ දසුන්ගේ බිරිඳයි.
ඊයේ දවල් මිතුරෙකුගෙන් පණිවුඩක් ලැබුණපණිවුඩයකින් දසුන් මියගිහින් කියලා තමන් දැනගත්තා කියලත් ඇය සාක්ෂි දෙමින් පැවසුවා.
දසුන්ගේ විවාහ යෝජනාව පහුගිය දවසක ශලනි ප්‍රතික්ෂේප කරලා තිබුණා කියලත් ඒ නිසා ඔහු දැඩි සිත් තැවුලෙන් හිටියා කියලත් මෙහිදී සනාථ වුණා.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න