ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ගමන් කළ බසයට බංගලාදේශයේදී ගල් ප්‍රහාරයක් (PHOTOS)


ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම රැගෙන ගිය බස් රථයකට බංගලාදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවෙයි.

පසුගිය සඳුදා රාත්‍රියේ තරඟය නිමාවී ඔවුන් නැවතී සිටි හෝටලය බලා ගමන් කරන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වූ බව එම වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුට අනතුරක් නොවූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂක කළමණාකරවරයා තහවුරු කරයි.

සිද්ධියෙන් බස් රථයේ වීදුරුවකට හානි වී තිබේ.

බංගලාදේශ බළධාරීන් මෙම සිදුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට ඇති අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කිරීමටද කටයුතු කොට තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම බරපතල ලෙස නොගන්නා බවත් දැනට තිබෙන ආරක්ෂක තත්වය පිළිබඳ සෑහීමකට පත්වන බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බළධාරින් සඳහන් කර ඇත.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න