සීකුට අවස්තාව,අසේල කුසල් T20 තරඟයටත් නෑ


ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන එකම T20 තරඟය සඳහා වන සංචිතය තවමත් ප්‍රකාශයට පත්වී නැතත්,ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පසුගිය දවසක පවසා තිබුනේ සීකුගේ ප්‍රසන්න දැන් හොඳ යෝග්‍යතාවයකින් සිටින නිසා ඔහු T 20 සංචිතයට නම් කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවත් ,
ඉන්දීය තරඟාවලියේ ආභාදයකට ලක්වූ අසේල ගුණරත්නගේ ආභාද තත්වය තවමත් සුව අතට හැරී නැති නිසා ඔහුට T20 තරඟයට සහභාගී වීමට නොහැකි වනු ඇති බවටත් අසේල ඉදිරියේ පකිස්ථානය සමඟින්  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ සිට නැවත ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති බවත්ය.
චැම්පියන්ස් කුසලාන තරඟාවලිය අතරතුරදී ආභාදයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාද මේ දිනවල සුවය ලබමින් සිටින නිසා ඔහුද එක්සත් අරාබි එමීර් වල පැවැත්වෙන තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වැඩි ඉඩක් ඇති බවද ගුරුසිංහ පවසා ඇත.
මේ අතර කුසල් මේ දිනවල තම නෑදෑ හිතම්තුරන් සමඟ වැඩි කාලයක් ගත කරන බව ඉන්දියාවේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඒජ් චායාරූපද සමඟින්  වාර්තා කර තිබුනේ මෙසේය.
While Sri Lanka has been involved in a home series against India, Dashing left-hander Kusal perera is enjoying free time with his friend. Currently, Perera is recovering from a hamstring injury, he sustained during the Champions trophy.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න