බිරිඳ මතක් වෙන්න ගත්තු ඡායාරූපයේ තිබුනු පුදුම සහගත දේ දුටු සැමියා බිරිඳව එදිනම දික්කසාද කරයි


දෙන්නෙක් ආදරෙන් බැදෙන්නේ සමහර වෙලාවට අපි කවුරුත් නොහිතන වෙලාවක. ඒ වගේම තමයි ආදරේ කරපු දෙන්නෙක්ට වෙන් වෙන්න හේතු හැදෙන්නෙත් ඒ වගේම නොහිතපු වෙලාවක වෙන්න පුලුවන්.
මේ විදිහට නොහිතපු සිද්ධියක් නිසා හෙලි උනු දේකින් වෙන් වෙන්න උනු යුවලක් පිලිබදව වාර්තා වනවා. මේ ආදරයෙන් සිටි යුවලක් ඡායාරූපයක් නිසා දික්කසාද වුනු අමුතුම පුවතක් තමයි මේ.
මෙම කාන්තාවගේ සැමියා දින 20 කට පිට පලාතක රැකියාවක් සදහා පිටත්වී ඇත. යෑමට පෙර හදිසියේම සිය බිරිදව මතක් වීමට බව කියා ඇගේ ඡායාරූපයක් ගෙන ඇත. පසුව තමන් ආදරයෙන් ගත් ඡායාරූපය නැරඹීමෙන් පසුව තමන් කොතරම් දුරට රැවටී සිටියාද යන්න ඔහුට අවබෝද උනා.
එනම් ඔහු ගත් බිරිදගේ ඡායාරූපයේ ඇගේ අනියම් සැමියාද සැගවී සිටින අයුරු ඔහුට දිස් වීම නිසයි. පසුව ඔහු බිරිදගෙන් වෙන්වී ඇති අතර මෙම ඡායාරූපය අන්තර්ජාලය පුරාම ජනප්‍රිය උනා.

http://moneysilk.com/?ref=738

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න