ශ්‍රී ලනිප සියලු මන්ත්‍රින්ට මෛත්‍රිගෙන් කැඳවීමක්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල සහ මෛත්‍රි පිල නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොවැම්බර් මස 3 වැනිදා දහවල් 12.00ට ජනාධිපති නිල නිවෙසට කැඳවා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලනිප සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මේ හමුව සඳහා කැඳවීමේ ලිපි අද (24දා) ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට පක්ෂය සමඟි විය යුතු බැවින් මෙය තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවද පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න