ශ්‍රී ලංකාව එක්ක තරගාවලියට කෝලි බෑ කියයි


ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
ඔහු පවසන්නේ ලබන ජනවාරියේ දී දකුණු අප්‍රිකාව සමඟ සැලසුම් කර ඇති තරඟාවලිය සඳහා හොඳින් පුහුණුවීම් සිදුකර ජවයකින්  මුහුණ දීමේ අරමුණින් තමන් මෙම තීරණය ගත් බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරඟාවලියට ටෙස්ට් තරඟ 03ක් එක්දින තරඟ 03ක් සහ පන්දුවාර විස්ස තරඟ 03ක් ඇතුළත්.
නොවැම්බර් 16 වනදා සිට දෙසැම්බර් 24 වනදා දක්වා ඉන්දියාවේදී මෙම තරඟ මාලාව පැවැත්වීමට නියමිතයි.
කොලිගේ මෙම තීරණයත් සමඟ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ කෝලි මෙම වසරේදී නොකඩවා තරඟ සඳහා ක්‍රීඩා කළ බවයි.
ඉන්දීය නායකයා විවේක ගැනීමත් සමඟ පුරප්පාඩු වන ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් කරන්නේ කවුරුන්දැයි තවමත් තීරණය කර නැහැ.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න