සබරගමුවේ පාසල්වල උදෑසන පන්සිල් ගන්න ස්පීකර් භාවිතය තහනම්
මේ සිංහල අපගේ රටයි අපි ඉපදී මැරෙන රටයි!
රෙද්ද තමයි. මේක කොහොමද යකුනේ සිංහල රට වෙන්නෙ? මේක සිංහල රට උනානනම් අපිට මේ වගේ දේවල් අහන්න ලැබෙයිද? මේක බහුවාර්ගික රටක් කියල ඕන් ආණ්ඩුවෙන් පාසල් වලට තහනම් නියෝගයක් පනවල. දැනටනම් සබරගමු පළාතේ පාසල් වලට පමණයි.
මුන් එකතුවෙලා සිංහලයගේ ඉවසීමේ සීමාව පරීක්ශා කරනවද දන්නෙ නෑ. කාලකණ්නි හැත්ත. සබරගමුවේ පාසල් වලට ලිපි ලැබිල තියෙනව උදෑසන පන්සිල් ගන්න ස්පීකර් භාවිතා කරන්න එපා කියල. හේතුව විදියට දක්වල තියෙන්නේ මේක බහුවාර්ගික රටක් වීම.
පහුගිය අවුරුදු දෙක තුනේනම් සිංහල ජාතියට කෙල උනා ලෙසටම. උඹලම හිතපල්ල අපි තව කට උඩ බලන් බුදියනවද කියල

Comments
Post a Comment