සම වියළිලා වයසට ගිහින් වගේද? මෙන්න එයට හේතු හා විසඳුම්

ගොඩක් තරුණියන්ට තිබෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ සම වියළිලා වයසට ගිහින් මෙන් පෙනුමක් ඇතිවීම. එහෙම සම වියළීමට පත්වෙන්න හේතුවන බොහෝ දේවල් තිබෙනවා. නිතරම වායුසමීකරණය කරපු තැන්වල සිටිම, නිතරම සම දැඩි හිරු රෂ්මියට ආවරණය වීම, සමට නොගැලපෙන ආලේපන භාවිතා කිරිම යනාදි හේතුන් නිසා සමේ තෙතමනය ඉවත්වෙලා සම වියළීමට පටන් ගන්නවා.
එය වළක්වා ගන්න ඕනේ නම් ඔබ,
01. දිනකට වතුර ලීටර් 3ක් පමණ පානය කරන්න
02. නැවුම් පළතුරු හැකිතරම් ආහාරයට ගන්න
03. සමබර ආහාර වේලක් ගැනීමට වගබලා ගන්න
04. බොහෝවේලාවක් සමේ තෙතමනය ආරක්ෂා කරදෙන Body Lotion Cream වර්ගයක් භාවිතා කරන්න

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න