ණය ගෙවාගන්න බැරුව පවුලක් ප්‍රසිද්ධියේ ගිනි තියා ගනී (සංවේදී දසුන් සහිතයි)

තමිල්නාඩුවේ නෙල්ලෙයි දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලය ඉදිරිපිට පවුලක් සිරුරට භූමිතෙල් වත් කරගෙන ගිනි තබාගෙන තිබෙනවා.
ඒ, ඉන්දියාවේ ක්‍රියාත්මක ණය ක්‍රමයක් හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බව පවසමින්.
පියා, මව හා පුංචි දියණියන් දෙදෙනා මෙසේ ගිනි තබාගත් බවයි තමිල්නාඩු මාධ්‍ය වාර්තා කළේ.
බරපතල පිළිස්සුම් තුවාල ලැබූ ඔවුන් රෝහල් ගත කර තිබෙනවා.
ණය ලබාගෙන පොළී ගෙවීම පමා වූ විට පොළියට ද පොළියක් එක්වන මෙම ක්‍රමය නිසා තමන් බරපතල පීඩාවකට පත්ව ඇති බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ගිනි තබාගත් පවුලේ ඥාතියෙකු කියා සිටියා.
පසුව මෙම ණය ක්‍රමය නවතන ලෙස බල කරමින් තවත් පුද්ගලයෙකු සිරුරට භුමි තෙල් වත් කරගෙන තිබෙනවා.
එම පුද්ගලයාට පොලිසිය පහර දුන් බවද සඳහන්.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාමට ඉඩ දීම සහ වෙනත් කාර්යන් කරදීමට පොලිසිය මුදල් ගත බවට ද වධ හිංසා පමුණුවන බව ප්‍රදේශවසින් චෝදනා කරනවා.



Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න