විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.
බොහෝ තරුන වයසේ පිරිමි ලමයින් ස්වයං වින්දනයේ යෙදෙන බව නොරහසකි .එසේ වුවත් බොහෝ දෙනා එසේ කරන්නේ තම ශරීරයට අවැඩක් වේවිදෝයි සැකයෙනිෙ.එමෙන්ම මෙය වරදක්, අපරාධයක් ලෙස සිතන අයද සිටී. විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු. 1-පුරස්ථි ග්‍රන්ථි පිලිකා අවදානම අවම කරයි.ඔබ සතියකට පස්වතාවක් හෝ වැඩි වාරගනනක් ශුක්‍ර මෝචනය කරයිනම් ඔබට එම පිලිකාව වැළඳීමට ඉඩ අඩු බව සොයාගෙන ඇත. 2- උකුලු ප්‍රදේශයේ මස්පිඩු ශක්තිමත් කරයි.එමගින් වයසත් සමග ශිෂ්නය අප්‍රාණික වීමේ සහ මුත්‍රා පිටවීමේ ගැටලු අවම වේ. 3-නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වැඩිවෙලාවක් තම සහකාරිය සමග ලිංගික ක්රියාවේ යෙදිය හැකිවීම .ක්ෂණික මෝචනය සහිත පිරිමින් ස්වයං වින්දනය මගින් තම කාලය දීර්ඝ කරගැනීමට පුහුනු කල හැක . 4-ස්වයං වින්දනයේදී ශරීරයේ සිදුවෙන හෝර්මෝන වෙනස්කම් නිසා ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු වේ. 5-ඔබගේ මානසික පීඩනය අඩු කරයි.ඔබව හොඳ මූඩ් එකක රඳවයි. 6- ස්වයං වින්දනය ඔබට සුවපහසු නින්දක් ලබාදෙයි. 7. නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමි...
Comments
Post a Comment